මොබිටෙල් සමාජ ජාලා වෙබි අඩවිය මගින් නොවැමිබර් මස සංවිධානය කරනු ලැබු පහත දැක්වෙන celebszone සේවාව හදුන්වාදි රටෙි නමගිය කලාකරුවන් යොදා ගනිමින් පාරිබෝගිකයන් මුලාකරන අන්දමෙි තරග පහත සදහන් තරගය නොවැමිබර් මාසයේ හදුන්වා දුන් අතර මාස 6ක් ගතවුවත් මෙි වන තෙක් ජයග්රහකයන් නමි කොට නොමැති බව පාරිබෝගික මද්යස්තානයට ඇමතු විට දන්වන අතර ඉන් ඉදිරියට කිසිවක් කිමට නොදනි.පාරාබෝගිකයින් මුලා කරන මොවුන්මෙවැනි දේ කරමින් පාරිබෝගිකයින් රවටා ගැනිමට කටයුතු කරයි මන්ද නිසියාකාරව 2G 3G සිග්නල් වත් ලබාදිය නෙහැකි මුන් 4.5g ගැන කතාකරයි මොබ්ටෙල් විසින් ලබාදෙනවා කියන දේවල් ගැන සැලකිලිමත් වන්න. සිග්නල් වත් ලබාදිය නෙහැකි මුන් තැගි ලබා දෙයිද